Stories රන්ජන් ඇමරිකාවේදි The Game බලයි . By fgamage - 2022 October 31 0 433 FacebookWhatsApp රන්ජන් රාමනායක පසුගියදා ඇමරිකාව බලා පිටත්ව ගොස් තිබුනේ දි ගේම් චිත්‍රපටයේ දර්ශණ වාර කිපයකට සහ සංදර්ශන කිපයකට සහභාගිවිම සදහාය.ඇමරිකාව බලා පිටත් යාමට ගුවන් තොටුපලට පැමිණි රන්ජන්ට අකරතැබ්බයකටද මුහුණදිමට සිදුවිය.