රාජකාරි වේලාව තුලදි නිවාඩු නොදා පාටිවලට යන්න අවසරද?

0
105

partyමිගමුව  මහනගර සභාවේ තාක්ෂණ නිලධාරියෙකුගේ විශ්‍රාම ගැනිම සදහා වන උත්සවයක් අද දින නගරශාලවේදි පෙ.ව10.30සිට පැවැත්වේ .ඒ සදහා නිවාඩු නොදාම සහභාගිවිමට නගර සභා සේවකයන් හට නියෝජ්‍ය කොමසාරිස්වරිය විසින් අවසර ලබාදි ඇතැයි කියැවේ.මිට පෙර අවස්ථාවකදිද නිවාඩු නොගෙනම විවාහ මංගල්‍ය උත්සවයකට යාම සදහා සේවකයන් හට අවසර ලබා දි තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here