spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වෙරළ උද්‍යානයට සේවකයන් යෙදවිම ගැන පළාත් සභාව ප්‍රශ්ණ කරයි ?නි.කොමසාරිස් පිළිතුරු දිම මගඅරියි ?

Must read

MC NGBදේශපාලන අධිකාරියට කඩේ යමින් මීගමුවේ බදුගෙවන ජනයාට පස්ස හරවමින් ක්‍රියාත්මක වු මීගමුව  මහනගරය සභාවේ පරිපාලන අධිකාරියේ ප්‍රධානින්ව දැන් බස්නාහිර පළාත් සභාවෙන් ප්‍රශ්ණ කරන්නට පටන් ගෙන තිබේ.
මේ අනුව මීගමුව වෙරළඋද්‍යානයට සෞඛ්‍ය අංශයේ කම්කරුවන් යෙදවිම ගැන පසුගිය දිනක බස්නාහිර පළාත් සභාව විසින් මීගමුව මහනගර සභාවේ නියෝජ්‍ය කොමසාරිස්වරියගෙන් විමසා ඇති අතර එයට පිළිතුරු දි ගැනිමට බැරිව ඇය ප්‍රශ්ණය මගහැර ඇතැයි වාර්ථාවේ.
කෙසේ වෙතත් පරිපාලන අධිකාරිය සිය රාජාකාරිය නිසි ලෙසින් ඉටුනොකරන්නේ නම් ඔවුන් හට දිගින් දිගටම පිළිතුරු බැදිමට සිදුවිම දැන් වලකාලනු නොහැක්කේමය.
ඒ සියළු වර්ධනයන් සදහා නිරන්තරයෙන්ම කටහඩ දිමට අපි බැදි සිටින්නෙමු.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article