spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඉතාලියට සංචාරක වීසා ලබාගන්නේ කෙසේද ?

Must read

සංචාරක වීසා අයදුම්කිරීම මගින් ඔබගේ පවුලේ සාමාජිකයන් , ඥාතීන් හෝ  මිතුරන් තාවකාලික පදනම මත ඉතාලියට පැමිණ යෑම සඳහා අවස්ථාව උදාකරගත හැක. සංචාරක වීසා නිකුත් කරනුයේ උපරිම දින අනුවක කාලයක්  ඉතාලියෙහි තාවකාලිකව රැඳී සිටීමේ සඳහා වේ.  දින අනුවෙහි උපරිම වීසා කාලයට අඩු ඕනෑම කාලයක් ඔබට තීරණය කල හැකි අතර එම කාලය ඉක්මවා රැදී සිටීම සඳහා නීතියෙන් අවසර ලබාදී නොමැත.

ඔබගේ පවුලේ සාමජිකින් (සැමියා / බිරිඳ , මව / පියා , දුව / පුතා) කෙටි නිවාඩුවකට ඉතාලියට ගෙන්වා ගැනීම සඳහා පහසුවෙන් සංචාරක වීසා අයදුම්කළ හැකි අතර ඥාතින් හා මිතුරන් ගෙන්වා ගැනීමේදී අදාළ උපකාර ලියවිලි ඉදිරිපත්කල යුතුය.

සංචාරක වීසා අයදුම්පත් සඳහා අනුමැතිය ලබාදීමේ සම්පුර්ණ බලය ඉතාලි තානාපති කාර්යාලය සතුවන අතර වීසා අනුමතවීමේ අවස්ථාව වැඩිවීම සඳහා පහත කරුණු ප්‍රධාන ලෙස බලපානු ඇත.

  • ඉතාලියට පැමිණීම සඳහා ආරාධනා කරනා පුද්ගලයා හෝ ආයතනය හා පැමිණෙන පුද්ගලයන් අතර  පවතින සම්බන්ධතාවය. 
  • අයදුම්පත සඳහා අත්‍යවශ්‍ය භාහිර ලියවිලි නිවැරදිව හා පිළිගත් ආයතන මගින් ඉදිරිපත්කර තිබීම.
  • ආරාධනා කරන්නා, ඉතාලියට පැමිණෙන අයදුම්කරු නඩත්තු කිරීම සඳහා වන අවශ්‍යතාවයන් සපුරා තිබීම.
  • පවුලේ සාමාජිකයන් නොවන අයෙකු පැමිණීමේදී ඔහුගේ හෝ අයගේ වුර්තීය හා මුල්‍ය  ස්ථාවරත්වය නිවැරදිව තහවුරු කරතිබීම.

සංචාරක විසා

සඳහා අවශ්‍ය සියලුම උපදෙස් හා සේවාවන් අප ආයතනයෙන් ලබාගත හැක. 

තොරතුරු සඳහා අදම අමතන්න  327.4093131
°°°

කාර්යක්ෂම සේවාවක් සදහා ඔබගේ අවශතාවය

අපහට  online  යොමුකරන්න.

www.srilankaweb.it

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article