spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රාජපක්ෂ උද්‍යානයේ ඇවිදිමේ මංතිරුව අලුත් කරන්නේ කාගේ උවමනාවටද?

Must read

මිගමුව මහනගර සභාවට පාරවල් වලට ලයිට් එකක් දාගන්නවත් බැරිතරමට මුදල් අර්බුදයක ඉන්න කොට රාජපක්ෂ උද්‍යානයේ ඇවිදින මංතිරුව අලුත්කරන්න යන්නේ ඇයිද යන ප්‍රශ්ණය දැන් මතුව වෙලා.

මේකට තියෙන උත්තරය හරි සරලයි.කොන්ක්‍රීට් වැඩ ව⁣ගේ කොන්ත්‍රාත් නගර සභා පාලකයන්ගේ හිතවතුන්ට දෙනව නම් විතරයි කාට කාටත් අත ක⁣ට සහ බඩ පිරෙන්නේ.

ඉතින් මිගමුව මහ නගර සභාවේ කප් ගහපු දුෂිත නිලධාරින් ගොන්නට කොමසාරිස්වරයත් එකතු වුනාම තකට තක.

දැන් එයාල නාට්‍ය රඟදක්වමින් ගසා කෑමේ යෙදෙනව.මිගමුවේ තියෙන කාලකණ්නිකම තමයි මේව ගැන ප්‍රශ්ණ කරල මේවට එරෙහිව පුරවැසියන්ව සංවිධානය කරන්න පුලුවන් කිසිම සංවිධානයක් නොතිබිම.

ඒ වාසියත් අරගෙන දුෂිතයෝ කොමසාරිස් පාලනය යටතෙත් අඩු නැතුව හම්බකරගනිමින් ඉන්නවා.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article