spot_img
spot_img
Wednesday, May 8, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රාජපක්ෂ උද්‍යානයේ තිබූ විශාල ගසක් කැපීමට හේතුව කුමක්ද?

Must read

රාජපක්ෂ උද්‍යානයේ  පිහිටුපසට වන්නට පිහිටා ඇති   රූස්ස   ගහක්  අද සවස් වන විට කපා දමා තිඛේ.
අද සවස 5 වනවිට එම ස්ථානයට ගිය  විට දකින්නට ලැබුණේ ගස කපමින් සිටින ආකාරයයි. මේ සම්බන්ධයෙන්  ඒ අවට  ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ගස බොහෝ පැරණි හා වටිනාකමක් සහිත ගසක් බවයි.  ඒ අවට නිරීක්ෂනය කරන විට පෙනී ගියේ මෙම ගසෙන් ඒ අවට කිසිවෙකුටත්  හානියක් නොවන බවයි.  මෙම ගසෙන්  අවට කිසිවෙකුට බාධාවක් නොතිබූ බව උද්‍යානයේ සේවකයෙකු පවසන ලදී.    ඒ අසල ඇති තවත් ගසක අත්තක් කපාදමා තිබුණ අතර ඒ අත්ත ඒ අසල ඇති තාප්පයට හා නිවසකට මායිම්ව ඇති නිසා ඒ අත්ත කැපීමේ එහි ගැටළුවක් නොමැති බව පෙනී යයි. නමුත් ඡායාරූප වල දිස්වෙන විශාල ගස හේතුවක් නොමැතිව කපා දමා ඇති බව පෙනී යයි. මෙයට හේතුව කුමක් විය හැකිද?  පරිසරයට හෝ දේපළකට හානියක් නොමැති නම් මෙම ගස කැපීම ඉතාම අනුවණ ක්‍රියාවක් වන අතර  අවට බොහෝ දෙනෙකු මේ සම්බන්ධයෙන් විමතිය පළ කර සිටිති.

????????????????????????????????????

 

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article