spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වයික්කාලේදී මුහුදේ ගිලුන පිරිමි දරුවෙක් තවමත් අතුරුදහන් ?

Must read

DSCF2373වයික්කාල සින්දාත්‍රිය වෙලක්කන්නි දේවස්ථානය අසල මුහුදේ දී  ඊයේ 14 වනදා   සවස මිතුරෙකු සමග දියනාමින් 12 හැවිරිදි හාල්දඬුවන ප්‍රදේශයේ පදිංචි පිරිමි දරුවෙක් ගිලි අතුරුදන් වි තිබේල මළ සිරුර අද 15 දවවල් වනවිටත් හමු වි නොමැති අතර මෙම දරුවන් මාපියන්ට හොරෙන් මෙම ස්ථානයට පැමිණ ඇති බවට තොරතුරු හෙළි වි ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසයි.ඔබේ දරුවන් ගැනත් අවදානයෙන් සිටින්න.
තොරතුරු –  චන්දන ප්‍රනාන්දු /ලංකාදීප -වෙන්නප්පුව වාර්තාකරු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article