spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රාජපක්ෂ , ලංසා පාලන සමයේ මිගමුව වෙරළ කලාපයේ අනවසර ඉදිකිරිම් 312 ?

Must read

අනවසර-ඉදිකිරිම්-( 5.50 pm ) පසුගිය මහින්ද රාජපක්ෂ සමයේ මීගමුව තුල ක්‍රියාත්මක වු රාජ්‍ය දේපල අවභාවිතය යටතේ මීගමුව වෙරළ තීරය තුල පමණක් අනවසර ඉදිකිරිම් 312 ක් ඇති බව වාර්ථා වේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් මීගමුව ප්‍රාදේශී ලේකම් අලවත්ත මහතා ප්‍රකාශ කර සිටියේ වසර 2013 සිට ඔවුන් විසින් කරන්නට යෙදුන විමර්ශන වලදි මෙසේ අනවසර ඉදිකිරිම් 312 ක් වාර්ථා වි ඇති බවයි.
මේවා පිළිබදව සොයා බලා වාර්ථාවක් ඉදිරිපත් කිරිම සදහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබුණද මෙය තවමත් විධිමත් සිදුව නොමැත.
එපමණක් නොව මේ අනවසර ඉදිකිරිම් ඉක්මනින් ඉවත් කරනවා යැයි දිගින් දිගටම කියා සිටින වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව එකි පොරොන්දුව කිසිදාක ඉටුකරන බවට වන සේයාවක විශ්වාසයක් හෝ තවමත් පෙන්වා දි නොමැත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article