spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රාජපක්ෂ සමයේ මාධ්‍ය නිදහස ගැන යාපනේ ජනතාව දැනුවත් කෙරේ!

Must read

FB_IMG_1572679982570FB_IMG_1572679993852FB_IMG_1572679985323FB_IMG_1572679979198IMG_20191102_123359IMG_20191102_120619IMG_20191102_115829IMG_20191102_115734රාජපක්ෂ සමයේ බිලිගත් මාධ්‍යවේදින් පිලිබදවත් මාධ්‍ය නිදහසේ බියකරු බව ගැන මතක් කර දෙමින් ජනතාව වෙත පත්‍රිකා බෙදිමක් යාපනය නගරයේ පටන් අනෙක් නගර වලද සිදුකරමින් තිබේ.යාපනය මාධ්‍යවේදි සමාජය ඇතුළු නැගෙනහිර සියළු මාධ්‍ය සංගම් මිට එක්ව සිටි.IMG_20191102_115556IMG_20191102_123405IMG_20191102_123356දකුණ නියෝජනය කරමින් වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමයේ පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටි.ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් සැමරීම සදහා වන ස්මාරකය අබියසින් මෙම වැඩසටහන ආරම්භ විය.IMG_20191102_111812IMG_20191102_111740IMG-20191102-WA0086IMG-20191102-WA0052IMG-20191102-WA0101IMG-20191102-WA0090

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article