spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රාත්‍රි කාලේ කුරණ ගැවසෙන පොලු කල්ලිය කව්ද ?

Must read

stock-photo-thug-wearing-hoodie-waiting-to-attack-with-wooden-baseball-bat-black-and-white-image-156489707ඊයේ රාත්‍රියේ මීගමුව කුරණ ප්‍රදේශයේ  100 කට ආසන්න පිරිසක් පොලු මුගුරු රැගෙන මහපාර දිගේත් අතුරු පාරවල් වලත් කලහකාරි ලෙසින් හැසිරෙමින් තිබිම ඒ හරහා යන එන සැම භිතියට පත්කර තිබුණි.
මේ හේතුව නිසා ඇතැම් අවස්ථාවලදි වාහන ගමනා ගමනයටද බලපා තිබුණි.
මීගමුව කුරණ ප්‍රදේශයේ සිවිල් ආරක්ෂක කමිටුවක්ද තිබේ.
පොලිසියද මේ පාරවල් වල රාත්‍රි මුර සංවාර වල නිරත විය යුතුව තිබේ.
එහෙත් මේ කිසිවක් දක්නට නොලැබුණි.
එහි වුයේ විවිධ ප්‍රමාණයන්ගෙන් යුතු පොලු මුගරු රැගත් පිරිසක් පමණි.
මෙවන් හැසිරිමක් ජනයා දුටු පමණින්ම භිතයට පත්කරනු ඇත.
මේ පිළිබදව පොලිසියේද සිවිල් ආරක්ෂක කමිටුවලට වහා අවධානය යොමුවිය යුතුව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article