Editor's Choice රූපවාහිනියේ නව සභාපති කැලුම් පාලිත මහීරත්න By fgamage - 2019 September 6 0 211 FacebookWhatsApp රූපවාහීනී ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු හා ටෙලි නාට්‍ය මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්ද වන කැලුම් පාලිත මහීරත්න මහතා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස පත්වි තිබේ. ඔහු අද (06දා) පෙරවරුවේ සිය රාජකාරී භාර ගත්තේය.