spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රොටරි පදනමට වසර 100යි – මීගමුවේදී සැමරුම්

Must read

IMG_1350(1) IMG_1359IMG_1315ජාත්‍යන්තර රොටරි සංවිධානයේ රොටරි පදනමට වසර 100ක් පිරීම නිමිත්තෙන් මීගමුවම රොටරී සමාජය විසින් මෝටර් රථ 100 ක් යොදා ගනිමින් සංවිධානය කළ මෝටර් රථ රැළිය අද (29) පෙරවරුවේදී මීගමුව මහ නගර සභාව අසලින් ආරම්භ විය.පෝලියෝ රෝගය තුරන් කිරීම,මතින් තොර ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම මෙම මෝටර් රැළියේ අරමුණු වි තිබුණි.මෙම මෝටර් රැළිය අවසානයේදී මීගමුව ජෙට් වින් බ්ලූ වෙරළ පරිශ්‍රෙය්දී සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට ද නියමිතය. එම ආදායම රොටරි පදනමේ අරමුදල් රැස්කිරීමට දායකකර ගැනිමට නියමිතය. මෙම අවස්ථාවට මීගමුව රොටරි සමාජයේ සභාපති අජිත් වීරසංහ සහ රොටරි පදනමේ අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රී රංජන්  යන මහත්වරුන් ද ආචාර්්‍ය ගරු බදගිරියේ සෝමවංශ ස්වාමීන්වහන්සේ සහ මීගමුව ජේ්‍්‍යෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියලාල් දිසානායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ඡායා – තුෂාර රොහාන්

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article