spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලංසලාගේ කුමන්ත්‍රණකාරි දේශපාලනයට එරෙහිව සකා අද හංස පෙරමුණට !

Must read

saka newසහරාන්ලාට පඩි ගෙවා අන්තවවාදින් බිහිකොට අසරණ කතෝලික ජිවිත බිලිගත් තැනට කටයුතු කරතිබුනේ ගෝඨාලාගේ කුමන්ත්‍රණ දේශපාලනයේම කොටසක් ලෙසින්බව දැන් වඩාත් තහවුරු මෙමින් තිබේ.සිය දේශපාලන අරමුණ දිනාගැනිම සදහා තමන් සමග එකට දේශපාලනයේ නියැලුන දේශපාලකයන් පවා ඝාතනය කිරිමට කොන්ත්‍රාත් දිමට තරම් නරුමයන් වු රාජපක්ෂලාට මිනිස් ජිවිත යනු බලුනොවටින බව මුළු ලෝකයාම පිළිගෙන හමාරය.
මේ අවස්ථාවාදයත් නිමල් ලංසාගේ කුමන්ත්‍රණ දේශපාලනයත් හමුවේ මීගමුවේ පොහොට්ටු දේශපාලනයද දැන් න මංනැති තැනට පත්ව හමාරය.රාජපක්ෂ දේශපාලනයත් සමගින් ඉතාසමිපයෙන් කටයුතු කළ සකාවුල්ලා වැනි අයෙකු අහිමිකරගැනිම මේ අවස්ථාවේදි ගම්පහ දිස්ත්‍රික පොහොට්ටු දේශපාලනයට එල්ල වන දරුණු පහරකි.

මහින්ද රාජපක්ෂ සාකවුල්ලාගේ නිවසේදි
මහින්ද රාජපක්ෂ සාකවුල්ලාගේ නිවසේදි

මෙයට ප්‍රධාන හේතුව වි ඇත්තේ නිමල් ලංසාගේ කුමන්ත්‍රණාකාරි දේශපාලනයයි .
මේ අනුව දැන් ලංසා පවුලට දැන් ඇත්තේ අයියා මල්ලි සන්ධානය පමණි.
සරත් ගුණරත්න කටයුතු කරන්නේ ලංසා පවුලට එරෙහිවය.ශ්‍රීලනිප මිගමු සංවිධායක ලලිත් ටෙන්සිල්ද ගෝඨාට එරෙහිව දැන් සජිත් පිළේ සහයට එක්ව සිටි.
මිගමුවට මුලින්ම ගෝඨාව ගෙනා සාකවුල්ලා මෙන්ම කපිලද මේ අයියා මලෝ සන්ධානයට එරෙහිය.
මේ අනුව නිමල් ලංසාගේ කුමන්ත්‍රණාකාරි දේශපාලන භාවිතාවට එල්ලවන මරු පහර අද මිගමුවේදි සිදුවිමට නියමිතය.Gota NGB 1
එනම් මුලින්ම ගෝඨාභයව මිගමුවේ මුස්ලිම් ජනයාට අතරට කැදවා ගෙන ආ හිටපු පළාත් සභා මන්ත්‍රි එම් සකාවුල්ලා අද ගෝඨාභයට එරෙහිව සජිත් දිනවිම සදහා හංස පෙරමුණට එක්විමය.
ලංසා පවුලේ කුමන්ත්‍රණකාරි දේශපාලනය හේතුකොට මිගමුව අන්ත පරාජයකට පත්විමට නියමිතව තිබේ.
මේ පසුබිම තුල සකාවුල්ලාගේ හංස ආගමනය යනු ලංසාට දැවැන්තම දේශපාලනික ප්‍රහාරයක් වනු නියතය.
අද ඒ ගැන මරු කථාවක්ද මීගමුවේ ග්‍රින් පාටියේදි ඇසිමට එහි යන ජනයාට අවස්ථාවක් උදාවනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article