spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලංසාගේ කුඩු සල්ලි සහ ස්වාධීන කණ්ඩායම් වල ගෙම්බෝ ?

Must read

DSC_0552newජනවාරි 07 – ඉරිදා  එක්සත් ජාතික පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජික හිටපු නාගරික මන්ත්‍රී ගිහාන් ප්‍රනාන්දු  ජය තහවුරු  කිරීම  සදහා  සහ  ඔහුගේ  කාර්යාලය  විවෘත  කිරීම සදහා  වෙනුවෙන් රැස්වීමක් පැවැත්වුණි.   පැමිණ සිටි  පිරිස  අමතා  කතාකළ  ප්‍රධාන  සංවිධායක   රොයිස් විජිත  මහතා නිමල්  ලංසා  නගරාධිපතිව   සිටි අවධියේ   සිදුවු අසාධාරණකම්    පිළිබදව  එම ජනතාව   දැනුවත්   කිරීමක්   කරන ලදී.
එසේම  ලංසාගේ  කුඩු  සල්ලි  මෙවර  පළාත්  පාලන  මැතිවරණයේදී  ප්‍රධාන  පක්ෂවලින්   නාමයෝජනා   නොලද   ස්වාධීන   කංඩායම් වලට   පනින  ලද  අයට   අතදිගහැර    වියදම්  කරන  බවත්    ලංසාගේ   මෙහෙයවීමෙන්   එදවස  එජාප යෙන්   තරග  කළ   සුනිල්   සිල්වාගේ   නිවස  කඩාබිද  විනාශයක්   කළ ද   ඹහු  අද  කෙහෙල්   ඇවරියෙනුත් ,  ඹහුගේ  පුතා  පොහොට්ටුවෙනුත් තරග  වදින  බවත්ල  රොයිස්   මහතා   ප්‍රකාශ කළේය.
ලංසාගේ   කුඩු ජාවාරම  අතටම   අල්ලාගත් නමුත්  හිටපු  ජනාධිපති   ඹහු  බේරා ගත්  ආකාරය  සහ  රාජපක්ෂ   උද්‍යානයේ    වටිනා  ගස්  කැපීමේ   සිට  බීච්පාක්   වැනි   පොදු  ස්ථාන   තමන්ගේ  පෞද්ගලික  අවශ්‍යතා    සඳහා   යොදාගත්  ආකාරය  සහ  ජනතාවට   හොරෙන්  විවිධ  අපරාධ  සිදුකළ  මේ  බූවල්ලන්  ගෙන්    නගරය  ගලවාගෙන  සාධාරන   පාලනයක්   ගොඩනැගීමට  එක්වන  ලෙසත්   ජනතාවට   ආරාධනා  කරන  ලදී.
මෙම   රැස්වීම   සදහා   හිටපු නාගරික මන්ත්‍රී   ගිහාන්  ප්‍රනාන්දු මහතා  ඇතුළු  අපේක්ෂකයින්  කිහිප  දෙනෙක්  ද   සහභාගිවිය.

unp meeting
unp meeting
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article