spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලංසාගේ දේශපාලන ඉරණම තීන්දුයි ! සිරිසේනට ගෑවුණු අයට මනාප නෑ ! ප්‍රසන්න කෙලින්ම කියයි !

Must read

lansa12ඉතා පැහැදිලි අවධානම් කලාපයක සිට මනාප පොරට පිවිසි නිමල් ලංසා තමන් කෙරෙහි ඇති දැවැන්ත අමනාපය හමුවේ දැන් යලිත් වරක් බඩු බෙදිමේ දේශපාලනය පටන් ගත්තේය.ඒ සිය නගරාධිපති සහෝදරයා විසින් මංකොල්ල කන ලද මිගමුව ජනයාගේ බදු මුදල් වලිනි.
තතු එසේ වුවද ඉදිරියේදි නිමල් ලංසාට ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටු ක්‍රියාකාරිකන්ගේ කිසිදු මනාපයක් ලැබෙතැයි දැන් කිසිසේත්ම සිතිය නොහැක්කේ ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග විසින් සිදුකර ඇති ප්‍රකාශයක්ද සමගිනි.
ඒ ප්‍රකාශයට අනුව මෛත්‍රීපාල සිරිසේනට ගෑවුන කිසිවෙකුටවත් මනාපයක් දෙන්න එපා ප්‍රසන්න රණතුංග කියා තිබිමයි.රාජපක්ෂලාට සිග්නල් දමා ජනාධිපතිවරණය මහින්ද රාජපක්ෂ පරාජය විමත් සමගින් මෛත්‍රී දෙසට හරවපු ලංසා නැවතුනේ  ඇමතිධුරයක්ද ලබාගෙනය.කම්බලා මාළු කෑවා නම් දුක්ව්ඳපන් බළලෝ යැයි ජනවහරේ කියමනක් වෙයි.දැන් ලංසාට සිදුව ඇත්තේද එයයි.
අරුමය වන්නේ ලංසා ගොඩයන්න බලාගෙන සුදර්ශණිගේ පැත්තට හැරුණු ද දැන් මේ දෙදෙනාම එකම බෝට්ටුවේය.
මේ පසුබිම තුල පක්ෂය අතනොහැර අමාරුම කාලයේත් පක්ෂය රැකගත් සරත් ගුණරත්නට දැන් වැඩි දේශපාලන ඉඩක් මේ සමගින්ම විවෘත වි තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article