spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලංසාගේ මනාපවලට තවත් පොල්ලක් ? නලින් ලංසාගේ ආධාරකරුවන් සොයා මීගමුවට එයි ?

Must read

riceමෙවර ඡන්දයත් මනාපය වෙනුවෙන් වන එකම බලු පොරයක් වන බව නියතය. ඒ වෙනුවෙන් දැන් මනාප බලාගෙන බඩු බෙදිල්ලද ජයටම කෙරි ගෙන යමින් තිබේ.
රටේ පොදු මහජනයාට කෙසේ වෙතත් බඩු බෙදන දේශපාලකයන්ට කොරෝනාවද වෙස් වලා ගත් ආශිර්වාදයකි.
බඩු බෙදිමේ දේශපාලනය කප් ගැසුවන් අතර ලංසා සිටින්නේ පෙරමුණේමය. එමෙන්ම ඒ තරම් බඩු බෙදා වුව ආසනය පරාජය කරගත් අය අතරද ඔහු සිටින්නේ පෙරමුණේය.
කෙසේ වෙතත් මෙවර ලංසාගේ මනාප තවත් බෙදියන අයුරු පැහැදිලි ලෙසින්ම ප්‍රකාශමාන වෙමින් තිබේ. ඒ සටනට අලුතින් දැන් පිවිස ඇත්තේ නලින් ප්‍රනාන්දුය.
ඔහු සල්ලි විසිකරමින් කලින් බඩු එව්වේය. ලංසාගේම ආධාරකරුවන් සහ ගෝලබාලයන් ඒවා බෙදුවේය. එය දැනගත් ලංසා ඒ අයට කථා කොට බැනවැදුන බවද දැනගන්නට ලැබුණි.
එසේ බඩු බෙදු අය හමුවිමට දැන් නලින් මිගමු පැමිණ ඇත.
දැන් ඇත්තේ face to face ගේමකි. නලින්ගෙන් බඩු ඉල්ලාගෙන බෙදු ලංසාගේ ගෝලයන්ටද දැන් නලින් පිළිගැනිමට සිදුව තිබේ. ලංසා ඉන් කිපි ඇත.
මන්ද දැනමටත් මනාප සටනෙන් කැපි විසිවෙන ගානට සිටින ලංසාට නලින්ගේ පැමිණිම යනුම මරාන්තික අභියෝගයකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article