spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලංසාට අවනත නැති පොහොට්ටුවේ අපේක්ෂකයන් පරාජය කිරිමේ කුමන්ත්‍රණයක් ?

Must read

bandula Nයහපාලනය රජය මේ රටේ ඡන්දදායකයාට නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා අලුත් සංස්කෘතියක් රටතුල නිර්මාණ කර ඇත.
එහෙත් මේ වෙනසට තවමත් අනුගත විමට නොහැකි රාජපක්ෂ පිළෙ දේශපාලකයන් තැන තැන බරපතල මැතිවරණ නිති උල්ලංඝණය කිරිම් වල නිරතව සිටිති.
නිමල් ලංසා යනු එහි ඉදිරියෙන්ම සිටින චරිතයකි.
මැතිවරණ නීති උල්ලංඝණය කිරිමේ වලින් නොනැවතුන ලංසා ඔහුට අවනත නැති පොහොට්ටුවේ අපේකෂකයන් පරාජය කිරිම සදහා දියත් කර ඇති කුමන්ත්‍රණයක් ගැන එහි අපෙක්ෂකයන් දැන් එළිපිටම හෙළිදරව් කිරිමට පටන් ගෙන තිබේ.අදාල කොට්ටාශයන් වලින් ස්වාධින අපෙක්ෂකයන් යොදා ඇත්තේ හිටපු ඇතැම් නාගරික මන්ත්‍රින් පරාජය කිරිම ඉලක්ක කරගෙන බව අදාල අපේක්ෂකයන් විසින් ම හෙළිදරව් කර තිබේ.
අගුරුකාරමුල්ල කොට්ටාශයට පොහොට්ටුවෙන් තරග වදින හිටපු නාගරික මන්ත්‍රි දායාල් නිලංග මේ එක් අයෙකි.
මේ කුමන්ත්‍රණයේ ඉලක්ක බවට පත්ව ඇති තවත් අපෙක්ෂකයන් කිහිප දෙනෙකුම සිටින බවද වාර්ථා වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article