මිගමුව මහනගර සභාවේ වැදගත්කම ස්ථාන කිපය වගකීම් දරමින් රඟපු ලංසා පවුලේ බඩියෙකුට අභ්‍යන්තර ස්ථාන මාරුවක් ලැබිමට නියමිත බව අප මීට දින කිහිපයකට ඉහතදි කියා සිටියෙමු
අප පළකළ පුවත දැන් ඇත්තක් බවට පත්ව තිබේ.
මේ අනුව මේ තැනැත්තාව මිගමුව බස්නැවතුම් පොළට මාරුකර ඇතැයි දැනගන්නට තිබේ.
මිට කලින් ඔහු විදුලි අංශයට මෙන්ම තවත් තැන් වල ප්‍රධාන අයෙකු ලෙස කටයුතු කර තිබුණි.




















