spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලංසා කපිලගෙන් පලිගත්තේ ගෝඨාව මීගමුට ගෙනාපු හින්දද ?

Must read

IMG-20171220-WA0000මීගමුව තුල පොහොට්ටුව ගොඩනැගිමට මුලික්තවය ගෙන කටයුතු කළ සාකවුල්ලා සහ හිටපු නාගරික මන්ත්‍රි කපිල නිමල් ලංසාගේ දැඩි උදහසට ලක්ව සිටි.
මෙහි ප්‍රථිපලයක් ලෙස සකාවුල්ලාට එරෙහිව මඩ ව්‍යාපාරයක් දියත් කිරිමටත් කපිලගෙන් පලිගනිමින් පෙරියමුල්ලෙන් ඡන්දය ඉල්ලිමට පවා ඉඩනොදි පළිගෙන තිබුණි
මේ ආකාර පළිගැනිමට තුඩු දි ඇති එක් හේතුවක් ලෙස දේශපාලන කවයන්හි කථා බහට ලක්ව ඇත්තේ නිමල් ලංසා පළාත් සභා ඇමතිවරයෙකු සිටි සමයේ සිය නිවස ඇතුළු ඔහුගේ සගයන් කිපදෙනෙකුගේ නිවෙස් පරික්ෂා කිරිමට ගෝඨාභය විසින් විශේෂ බලකායේ සෙබලුන් 100 ක් පමණ එවා තිබියදි ,කපිල සහ සකාවුල්ලා එක්ව ගෝඨාභයව මීගමුව යළිත් කැදවාගෙන ඒමට පසුගිය කාලයේදි කටයුතු කර තිබිමද හේතුවක්ව පවතින බවය.IMG-20171220-WA0001(1)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article