spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලංසා පවුල් පාලනයට එරෙහිව පෝරුතොට ජනයා වෙනස් තීරණයක..

Must read

IMG_20200723_210704IMG_20200723_210718මහමැතිවරණයට ඇත්තේ තවත් සති 2කකටත් අඩු කාලයකි.මැතිවරණ උණුසුම් දිනෙන් දින ඉහල යමින් තිබේ.මිගමුව මැතිවරණ භූමිය අතිශය තිරාණාත්මක මඟක් ගනිමින් තිබේ.එනම් එකම පිළේ ජේෂ්ඨ දේශපාලකයන් රැසක් ලංසා පවුල් පාලනය වෙනස් කළයුතුය යන අදහස පෙරදැරිව වෙනස්ම බලවේගයක් ලෙස දැන් පෙරට පැමිණ තිබේ.IMG_20200723_230452IMG_20200723_230947

IMG_20200723_231759IMG_20200723_214228IMG_20200723_224105

IMG_20200723_224740

IMG_20200723_224401IMG_20200723_212650IMG_20200723_212641හිටපු ඇමති සරත් ගුණරත්න ,හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.සකාවුල්ලා සහ නාගරික මන්ත්‍රී කපිල නන්දසුලෝචන ලංසා පවුල් පාලනයට එරෙහිව මේ වනවිට දේශපාලන ගමනක් අරඹා තිබේ.මේ බලවේගය විසින් අද පෝරුතොට එළිමහන් රැස්විමක් සංවිධානය කර තිබුණි.මෙහිදි අදහස් දැක්වු ගම්පහ දිස්ත්‍රික් පොහොට්ටු අපේක්ෂක මෙරිල් ප්‍රනාන්දු කියා සිටියේ පොහොට්ටුව ආරම්භ කිරිම සඳහා මීගමුවේ මුල්ම අඩිතාලම දැමුඅය ලෙස කපිල සහ සකාවුල්ලා සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළ  බවය.ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක ප්‍රසන්න රණතුංග ,⁣මෙරිල්  පෙරේරා,සහ ඉන්දික අනුරුද්ධගේ ජයග්‍රහණය පතා මෙම රැස්විම සංවිධානය කර තිබුණි.මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම පාතාලය මර්ධනය කිරිමට ශක්තිමත් වැඩපිළිවෙලක් ගොඩනගන බවද ඔහු අවධාරණය කර සිටියේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article