මෙදා සැරේ අළුත් පාලාත් පාලන ආයතන ස්ථාපිත කිරිමේ වැඩේ අස්සේ් තවත් මරු කතා ගොඩක් එළියට එනව වගේ.
මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන්ම 49ක් නේ.
මේ අය දිවුරුම් දෙන්න කොමසාරිස්තුමිය ලගටත් ඇවිත් තිබුණා.
මෙහෙම ආපු පිරිසක් ස්වාධීන කණ්ඩායමක පිරිසක් දිවුරුම් දිලා ඉවර වෙලා නගර සභාවේ අයට පොඩි සංග්‍රයකුත් කලාලු.
ඒ නිකන් මේ .සුපිරි බුරියානි සංග්‍රයක්ලු
ඉතින් ඒ එයාලගෙ සතුටනේ.හරි අහිංසක වැඩක්නේ.
වැඩේ අහිංසක උනාට මේ ස්වාධීන කණ්ඩායම් පිටිපස්සේ ඉන්න අයියලා මල්ලා අහිංසක නෑ කියල මතක තියාගන්න එක වැදගත්.
කුම්බලා මාළු කෑවා නම් දුක් විඳපන් බළලෝ කියල කියපු කතාව, මතකයිනේ.
නිමල් ප්‍රනාන්දු