spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලක්ෂ 1400 කට හෝටලයක් ගන්න බොරළු සමන්තට සල්ලි කොහෙන්ද ?

Must read

NGB hoteමීගමුව කුඩාපාඩුව ප්‍රදේශයේ පිහිටි කොකනට් ග්‍රෝව් නමින් වු හෝටලයක් මීට වසර කිපයකට ඉහතදි මිළට ගෙන තිබුනේ ඇමති නිමල් ලංසාගේ ප්‍රධාන ව්‍යාපාරික මිතුරෙකු වු බොරළු සමන්ත නැමැත්තා විසිනි.එයට මිළට ගෙන තිබුනේ ස්ටැන්ලි නැමැති අයෙකුගෙන් වන අතර ඒ ගණුදෙනුවේ තැරැව්කරුවා වන්නේ  කුඩාපාඩුව ප්‍රදේශයේ වාහන කුලියට සපයන බෝබි නම් වු අයෙකුය .
මීගමුවේ වෙරළ උද්‍යානයේ පිහිටි ජල උද්‍යානය හෙවත් පිහිණුම් තාටකය සදහා ඇමති ලංසාගේ පියා වෙනුවෙන් ටෙන්ඩරය ලබාගෙන ඇත්තේ ද මේ බෝබි නැමැත්තා විසිනි.
මෙම ගණුදෙනුව සිදුකෙරෙන අවස්ථාවේදි ඇමති නිමල් ලංසා සිටියේ ජර්මන් සංචාරයක නිරතවෙමිනි. කෙසේ වෙතත් මේ ගණුදෙනුව සිදුව තිබුනේ රු ලක්ෂ 1400 කට බවද වාර්ථා විය.
මාස 8 කට පසුව ඔහු විසින් මේ හෝටලය තවත් අයෙකු හට රු ලක්ෂ 3600 කට විකුණා තිබුණි.මෙහි ගැනුම්කරු වන්නේ මෙල්වා නම් වු ප්‍රකට යකඩ කම්බි නිෂ්පාදකයන් විසිනි. එහි හිමිකරු වන්නේ වැල්ලවිදියේ ව්‍යාපාරිකයෙකි.මේ ගණුදෙනුව සදහා මැදිහත්කරුවකු   තිබුනේ මීගමුවේ ප්‍රකට නමක් දරා සිටින නිතිඥවරයෙකු බවද සැලය.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article