spot_img
spot_img
Wednesday, May 8, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලක්ෂ 200 ක වාර්ෂික අදායමක් ඇමති පියාට ලබාදිම සදහා මහඇමති සහ කොමසාරිස් කුමන්ත්‍රණයක.. !

Must read

4මීගමුව එජාප ආසන සංවිධායක රොයිස් විජිත විසින් ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ අවධානයට යොමුකර ඇති පරිදි මීගමුව වෙරළ උද්‍යානයේ වාර්ෂික ආදායම වසරකට ලක්ෂ 200 ද ඉක්මවා තිබේ. දැන් එය මුළුමනින්ම භුක්ති විදින්නේ ඇමති නිමල් ලංසාගේ පියා වන පිලේන්ද්‍රන් ලංසාය.
බස්නාහිර පළාත් මහඇමති ඉසුරු දේවප්‍රියත් මීගමුව නාගරික කොමසාරිස් සුගත් කුමාරත් දැන් මේ සුදානම් වෙමින්  සිටින්නේ ඉදිරි වසර 2 කක් සදහා ටෙන්ඩර් කිරිමකින් තොරවම වෙරළ උද්‍යානය යළිත් වරක් ඇමති ලංසාගේ පියාට පවරා දිමටය.
එය වලකා ලිම සදහා දැනටමත් මිගමුව එජාප සංවිධායක රොයිස් විජිත විසින් අදාල බලධාරින්ගේ අවධානය යොමුකර ඇති අතර පලාත් සභාවේදිද මේ ප්‍රශ්ණය මතු කොට ඇත.
එළඹෙන පළාත් පාලන මැතිවරණයෙන් පසු දශකයකටත් වඩා කාලයක් මීගමුව නිල සහ නොනිල වශයෙන් පාලනය කර වැල්ලවිදීයේ ලංසා හවුල් පවුල් පාලනය නිමා විමට නියමිතය.
මහඇමතිගේ ආශිර්වාදයත් නාගරික කොමසාරිස්ගේ නිර්දේශයත් මතින් දැන් ඇමති පියා මේ සැරසෙන්නේ තමන්ගේ ලක්ෂ 200 යේ ආදායම් මාර්ගය තවත් වසර 2 කක් සදහා රැකගැනිමටය.මීගමුවේ බදුගෙවන ජනයාට සෘජුවම ලැබිය යුතුව ඇති මේ අදායම එක් පුද්ගලයෙකු අදායමක් බවට පත්කරදිමට මීගමුව නාගරික කොමසාරිස්ට ඇති අයිතිය කුමක්ද ?

????????????????????????????????????

 

Save

Save

Save

Save

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article