spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පොලීසිය සරම කැඩූ බව කී සිසුවා දැරියක් දූෂණය කරලා

Must read

nnnnපොලිස් නිලධාරියෙකු විසින් වැටලිමකට ගිය අවස්ථාවේදී දි සරම කඩා දැමු බවට ඇතැම් මාධ්‍ය මගින් හෙළි කළ සිද්ධියේ 16 වියැති පාසල් සිසුවා බාල වයස්කාර සිසුවියක දුෂණය කිරිමේ සිදධිියක් සම්බන්ධයෙන් පෙරේදා : 14 දා – පස්වරු අත් අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයිග
මුගුණුවටවන ප්‍රදේශයේ අයෙකු විසින් ජාතික ළමා රක්ෂණ අධිකාරිය වෙත කර තිබු පැමිනිල්ලක් අනුව හලාවත පොලිසියට ලද තොරතුරක් මත මෙම අත් අඩංගුවට ගැනිම සිදු කර ඇත.
සිද්ධිය මෙසේයි.
පසුගිය වසරේ ඔක්තෝබර් මස 28 වන දින එම ප්‍රදේශයේ මවක් සිය බාල දරුවෙකුට ඛෙහෙත් ගැනිමට යන විට සි යදස වියැති දියණිය ආරකිෂාවට අසල්වැසි නිවසක රඳවා ගිය අවස්ථාවෙි දි දැරිය සැකකාර සිසුවා විසින් බලහත්කාරයෙන් දුෂණය කර තිබු බව ජාතික ළමා රක්ෂක අධිකාරිය පොලිසියට දන්වා තිබුණි.
දැරිය සිද්ධිය කිසිවෙකුටත් දන්වා නැති අතර පසුව එම පාසලේම වෙනත් දැරියක් ද අතවරයකට ලක්විම නිසා, පැවැති පරික්ෂණයක දි මෙම දැරිය සිද්ධිය තම පංතිය භාර ගුරුවරියට දන්වා තිබු නිසා ඇය ඒබ ව විදුහල්පතිනියට ද දන්වා දැරියගේ දෙමාපියන්ට සිද්ධිය දන්වා තිබු බවත් ඒ අනුව සිද්ධිය ජාතික ළමා අධිකාරියට දන්වා ඇති බවත් වාර්තා වේ.
සැකකාර සිසුවා තමාට අපරාධයක් කළ බව දැරිය පොලිසියට දන්වා තිබුණි.
ඒ අනුව ඇය වෛද්‍ය පරික්ෂණයකට යොමු කිරිමට හලාවත රෝහලට ඇතුළත් කර ඇත. සිසුවා භයේ : 15 දා – හලාවත අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට පියවර ගෙන තිබුණි
මෙම සිද්ධිය හෙළි විමෙන් පසු සැකකාර සිසුවා සිය පාසල් ගමන නවතා ගෙදරට වි සිටි බවත් පසුගිය  දිවෙනක හලාවත පොලිසියේ නිලධාරින් පිරිසක් මත්පැන් වැටලිමකට ගිය අවස්තාවෙි දි එහි සිටි මෙම සිසුවා ද සෝදිසියට ලක් කර ඇති නිසා
ඉන් කෝපයට පත්ව තම සරම පොලිසිය ගලවා දැමු බවට චෝදනා නගමින් මාධ්‍යට ප්‍රකාශ කර ඇති බවත් පොලිසිය කියයි.
හලාවත පොලිස් අධිකාරි සුරමිජිත් කුමාරපේලි සහකාර පොලිස් අධිකාරි කීර්ති බණ්ඩාර මුලස්තාන ප්‍රධාන පොලිස් පරික්ෂන වසන්ත හෙරත් මහත්වරුන්ගේ උපදෙස් මත කොටිඨාස ළමා හා කාන්තා ඒකකයේ ස්ථානාධිපිති උප පොලිස් පරික්ෂිකා සුභාෂිණි මහත්මිය වැඩි දුර පරික්ෂණ සිදු කරති.


ඔගස්ටින් ප්‍රනාන්දු /හලාවත

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article