spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලැගුම්හලකින් 13 ක් අත්අඩංගුවට ?

Must read

Young man in handcuffs

හලාවත සුදුවැල්ල ප්‍රදේශයේ ලැගුම්හලක සිටි පුද්ගලයින් 13 දෙනෙකු ප්‍රශ්න කිරීම හලාවත පොලිසියි විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ සැකකරුවන් අතර පිරිමි පුද්ගලයෝ 11 ක් සහ  කාන්තාවන් දෙදෙනකුද වේ.ඔවුන්  අවුරුදු 22 ත් 40 ත් අතර වයස්වල පසුවන්නෝ වෙති.

යාපන, පලෙයි, කිලිනොච්චිය සහ මඩකලපුව ප්‍රදේශයන්හි පදිංචි යැයි පැවසෙන මේ පිරිස තැරැව්කරුවකු මගින් නිති විරෝධි ලෙසින්  ඕස්ට්‍රේලියාව කරා මුහුදු මාර්ගයෙන් බෝට්ටුවලින් යාමට පැමිණ  බෝට්ටුව පැමිණෙන තෙක් මෙහි ලැගුම් ගෙන සිටි බවට සැක කරන බව පොලිසිය කියා සිටි.කෙසේ වෙතත් මීට පෙරද වෙන්නප්පුව ප්‍රදේශයේ නිවසක සිටියදි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුන අතර ඒ පිරිසද බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාවට යාමට පැමිණ සිටි අය බව හෙළදරව් වි තිබුණි.කෙසේ වෙතත් ඇතැම් තැරව්කරුවන් විසින් අදාල පිරිස්  වෙතින් මුදල් ලබාගෙන ඒ තැරව්කරුවෝ විසින්ම පොලිසිවලට ඔත්තු ලබාදෙන බවටද රාවයක් පවති.ලක්ෂ 5කටත් වඩා මුදලක් ඒක් අයෙකු විසින් තැරව්කරුවන් හට ගෙවනු ලබන ඒ මුදල ආපසු ලබා ගැනිමද මහත් අසිරුකරණක් පවති.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article