spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලොකු මඩුවෙක් මිගමු කලපුවෙන් අල්ලයි

Must read

සාමාන්‍යයෙන් මඩුවො ඉන්නේ මුහුදේ.නමුත් පහුගිය දවසක කටුනායක ප්‍රදේශයේ ධිවරයෙකුට කලපුවේ එලල තිබුන දැලකට ලොකු මඩුවෙක් අහුවෙලා තිබුනා.මඩුවගෙ බර කිලෝ 60කටත් වැඩියි කියල තමයි ඒ ධීවරයෝ මිපුර කිව්වේ.

ධිවරයෝ කියන්නේ මෝය කට හරහා එන මඩුවේ සමහර විට කලපුවේම ඉදල ලොකු වෙනවලු .
කෝකිලායි වගේ කලපුව වල ලොකු මෝරු එහෙමත් අහුවෙනවලු .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article