මීගමුවේ මාළු මිළ තරමක් පහලට ….

0
765

පසුගිය සතියට සාපේක්ෂව මිගමුවේ දූව පිටිපන ලෙල්ලමේ මාළු මිළ තරමක් පහල ගොස් ඇතැයි වෙළද පළ ආරංචි මාර්ග දක්වා සිටි.
පසුගිය සතියේ රු 500 කටත් වඩා වැඩි මිළකට අලෙවි වු සාලයා කිලෝවක අද මිළ ගණන් තිරණය වි තිබුනේ රු 300 ක් ලෙසින්ය.

එමෙන්ම හුරුල්ලන් කිලෝවක මිළද රු 450 ත් 500 ත් අතර අද පැවැතුන බව අප වාර්තාකරුවෝ පවසා සිටිති.
බලයා කිලෝවක් රු 600 ක් තරම් වු අතර ලින්නා මිළද අඩු අගයක පැවතුණ බව සැලය

මාළු තොග පැමිණෙමින් තිබිමද අවුරුදු සමය නිසා වෙළදුන් අඩුවිමද මෙසේ මිළ පහල යාමට බලපා ඇතැයි අපගේ ආරංචි මාර්ග දක්වා සිටි.මේ අනුව හෙට දිනයේද මාළු මිළ අඩු විමට බොහෝ දුරට ඉඩ ඇතැයි පිටිපන දූව ලෙල්ලමේ ව්‍යාපාරිකයෝ පවසා සිටිති

බලයා මාළු
dav

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here