News වත්තලට නිමල්…? මීගමුවට ජයවීරද ? By fgamage - 2015 March 10 0 187 FacebookWhatsApp මෙවර මහමැතිවරණය සදහා පළාත් සභා ඇමති නිමල් ලංසා මහතා බොහෝදුරට වත්තල ආසනය නියෝජනය කරමින් තරඟ වදිනු ඇතැයි වාර්තා වේ. මේ අතර මීගමුව නගරාධිපති ඇන්ටනි ජයවීර මහතාට මීගමුවෙන් තරග කිරිමට අවස්ථාවක් උදාවනු ඇති බවට ඇතැම් ශ්‍රිලනිප පාක්ෂියන් විශ්වාස කරති.