spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වර්ෂ 150 පිරීම නිමිත්තෙන් කොච්චිකඩේ පොලීසියෙන් සද්කාර්යයක්!

Must read

ශ්‍රී ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුව පිහිටුවා වසර 150ක් පිරීම  නිමිතිකොටගෙන පසුගිය 24 වනදා විශේෂ සුබසාධන වැඩපිළිවෙලක් කොච්චිකඩේ මහා විද්‍යාලයේදී පැවැත්විණි. විශේෂ ‍ෙවෙද්‍ය සායන කීපයක්,ලේ දන්දීමේ වැඩසටහනක්, හැදුනුම්පත් සහ ඇස්කණ්නාඩි ලබාදීමක් එහිදී  සිදුවිය. මෙම වැඩසටහන කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය වී තිබුණි.DSC01083 DSC01101 DSC01087 DSC01066

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article