spot_img
spot_img
Wednesday, May 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වසාදැමුනු ලෙල්ලම යළි සඳුදාට විවෘත කරයිද ?

Must read

දූව ලෙල්ලම
දූව ලෙල්ලම

IMG_20200424_081507

( 3.00 pm ) පසුගිය දිනවල පෑලියගොඩ මාළු වෙළද සංකිර්ණය හා බැදුනු ගැටළුද හේතු කොටගෙන මිගමුවේ ලෙල්ලම් 2 කක් වසා දැමිමට පොලිසිය විසින් දැනුම් දි තිබුන අතර පිටිපන වීදිය දූව ලෙල්ලම දින කිපයක් ක්‍රියාත්මකව පැවැතිණි. ඒ පොලිස් අධික්ෂණයද යටතේය.
පසුව එහි වෙළදාමේ යෙදෙන ව්‍යාපාරිකයන් විසින් තිරණය කර තිබුනේ අනික් ලෙල්ලම් 2 වසාදමා තිබිමත් ,පෑලියගොඩ වසා දැමිමත් නිසා වැඩි සෙනගක් ලෙලල්ම පැමිණෙනමින් තිබිමත් හේතුකොට ගෙන මතුව ඇති අනාරක්ෂිත බව නිසා දූව මීසමට අයත් ලෙල්ලමද වසාදැමිමටය.
ඒ අනුව ලෙල්ලම ඊයේ දිනයේ සිට වසා දැමුණි.
කෙසේ වෙතත ලබන සුදුදා දිනයේ දූව මීසමට අයත් ලෙල්ලම යළි විවෘත ඇති ඉඩකඩ මේ වන විට සලකා බලමින් සිටින බැව් දුව ප්‍රදේශයෙන් වාර්ථාවේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article