වහල් නීති එපා! කොළඹ විරෝධතා ..

0
338


EPF – ETF අරමුදල IMF කප්පාදුවට බිලිදෙන මර්ධනකාරී ආණ්ඩුවට විරෝධතාවය පල කරමින් අද (12) කම්කරු මහලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි.