spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

හතර වටෙන්ම මිගමුවට මාළු ! අද සාලයා කිලෝවක් රු 400 යි !

Must read

පසුගිය කාලය පුරාම මිගමුවේත් මාළු මිළ පවතින්නේ ඉතා ඉහල අගයකය.එපමණක් නොව මිගමුවේ ලෙල්ලම් වල මසුන් අලෙවි කරන ලෑලි පාලුවට ගොස් තිබුනේ අවශ්‍ය තරම් මාළු තොග නොපැමිණිම නිසාය

වෙනදා අඩු මිළකට ගිය සාලයා කිලෝවක් මිගමුවේ ලෙල්ලම්වලම අලෙවි වුයේ රු 700 කටත් වඩා ඉහල මිළකටය.

කෙසේ වෙතත ඊයේ දිනයේ සිට මිගමුව මංකුලිය ලෙල්ලමේ මාළු මිළ තරමක් දුරට පහල යන බවක් දක්නට ලැබුණි

ඊයේ රු 500 ක් සාලයා කිලෝව අද වන විට රු 400 ක් අඩුවි තිබේ

අනික් වර්ගවලද මිළද ඊයේ දිනයට සාපේක්ෂකව අද අඩුවි ඇතැයි අපෙග් ආරංචි මාර්ග දක්වා සිටි

ඉදිරි දිනවලදි මාළු තොග වෙනදා⁣ට වඩා ලැබෙනු ඇතැයි මාළු ව්‍යාපාරිකයෝ කියා සිටිති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article