වාසුගේ ,පිටිපන අපේක්ෂකයා කපා ලංසාගේ නියෝජිතයෙක් දාලා ! සරත් කලකිරෙයි ?

0
116

sarath Gඒකාබද්ධ විපක්ෂයේ මීගමුව ආසනයට වාසුදේව නානායක්කාරගේ පක්ෂය වෙනුවෙන් හිමි අපෙක්ෂකයා ලෙස එහි ක්‍රියාකාරින් විසින් නම්කර තිබු ජෝකිනු නැමැත්තාව කපා දමා ඇමති නිමල් ලංසා විසින් තමන්ගේ නියෝජිතයෙකු වන විකුම් නැමැත්තෙකු ඇතුලත් කර ඇතැයි වාර්ථා වේ.
මේ නිසා පිටිපන ක්‍රියාකාරින් තුල යම් මතගැටුමක්ද දැන් නිර්මාණය වි තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here