spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වාහන නැති කොළඹ ආරම්භය සාර්ථකයි.

Must read

FB_IMG_1563107897535FB_IMG_1563107880155FB_IMG_1563107876151කොළඹ විහාර මහාදේවි උද්‍යානය සහ නිදහස් චතුරස්‍රය අවට මාර්ග කිහිපයක් තාවකාලිකව වසා දමමින්, අද (14දා) උදෑසන කාලයේදී මෝටර් රථවලින් තොර කලාපයක් ලෙස පැවති Car Free CMB සමාරම්භක වැඩසටහනට සැලකිය යුතු සහභාගීත්වයක් පැවතීම හොඳ ලක්ෂණයකි.FB_IMG_1563107845706

නෙදර්ලන්ත තානාපති කාර්යාලය සහ කොළඹ මහ නගර සභාව එක්ව සංවිධානය කළ මෙම වැඩසටහනට සහභාගි වී සිටි බොහෝ පිරිස් කියා සිටියේ ලෝකයේ දියුණු සුහුරු නගරයක් ලෙස කොළඹ නගරය ඔසවා තැබෙන පරිසර හිතකාමී අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකි බවයි. එමෙන්ම, විදේශයන්හි සංචාරය කර හෝ විදේශයන්හි පදිංචිව සිට මෙරටට පැමිණි ඇතැම් දෙනා කියා සිටියේ මෙවැනි අත්දැකීම් ඔවුන් ඒ රටවල සෑම ඉරිදා දිනයකම අත්විඳින බවයි. ඒ නිසා ඔවුන් මෙවැනි අවස්ථාවක් අප රට තුළද අත්විඳීමට මහත් ආසාවෙන් බලාසිටි බව සඳහන් කළේය..

Photo credit to owners .

News written by ෂමිල පෙරේරා Ada

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article