Editor's Choice වාහන වල වීදුරු කළු කිරීම තහනම්.. By fgamage - 2017 January 19 0 1311 FacebookWhatsApp තම මෝටර් රථ වල රියදුරු අසුනේ හා ඉදිරි මගී අසුණේ ඇති වීදුරු කළු කර ඇති රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා පොලීසිය පවසනවා. මෙය අද දිනයේ සිටම ක්‍රියාත්මක වනු ඇති.