spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වැල්ල පිරිසිදු කරන්නට ජර්මන් තරුණ තරුණියන්ගේ සහය ….

Must read

YMCA 101YMCA 100පමුණුගම සෙත්තප්පාඩුව තරුණ ක්‍රිස්තියානි සංගමය විසින් පසුගිය දිනක සෙත්තප්පාඩුව ප්‍රදේශයේ මුහුදු වෙරළ පිරිසිදු කිරිමේ විශේෂ මෙහෙයුමක නිරතව සිටිනු දක්නා ලදි.
මෙහිදි වඩාත් කැපි පෙනුන විශේෂත්වය වි තිබුනේ මේ කටයුත්ත සදහා ජර්මන් තරුණ තරුණියන් පිරිසක්ද එක්ව සිටිමයි.
ඔවුන් පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය අනාවරණ වැඩසටහනකට සම්බන්ධව සිටින  පිරිසකි.
YMCA 103

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article