spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වැලිකඩට කුඩු ගෙන ගිය බළලා …..

Must read

IMG-20200801-WA0102

වැලිකඩ බන්ධනාගාරයට මත් කුඩු ගෙනගිය බළලෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.මත්කුඩු ග්‍රෑම් 1.7 බළලාගේ බෙල්ලේ ගැට ගසා තිබියදී හමුවිය.දුරකථන සිම්පත් දෙකක් සහ මෙමරි චිප් එකක්ද බළලා ගේ ගෙල බැඳ තිබූ බවයි වාර්තා වි තිබුණි.
මේ අතර පසුගිය දා මෙසේ කුඩු රැගෙන යාමට පුරුදු කරඇතැයි සැකකරමින් නිවසක ඇතිකරමින් සිටි උකුස්සෙකුද සොයා ගැණුනි.
මින් පෙනි යන්නේ ජනපති ගෝඨාභය මත්උවදුර නැතිකිරිමට පෙරමුණ ගන්නා බව කිවද රටපුරා මේ වන විට දැවැන්ත ලෙසින් මෙම ජාවාරම් පිමි පණිමින් වර්ධනය වෙමින් අකාරයයි.IMG-20200801-WA0096

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article