නොවැම්බර් 10 වන දින කිඹුලපිටිය ප්‍රදේශයේ ජීවත්වූ අවුරුදු 22ක විවාහකයෙකු ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන තිඛේ. ඔහුගේ බිරිද (22) නිදහස් වෙළද කලාපයේ රැකියාවක නිරත වන අතර එදින ඇය රැකියාවට පිටත්වූ පසු මේ ආකාරයට සියිදිවි වසාගෙන ඇති බව මීගමුව රෝහල් පොලීස් වාර්තා සදහන් කරයි. 













