spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වෙන්නප්පුවේ පෝස්ටර් ගැටුමක් ? දෙපිරිසේ නායකයෝ සමාදානවෙති ?

Must read

 

posters 1posters 3මැතිවරණයත් සමග උණුසුම් වන ලාංකීය දේශපාලන භුමීය එම මැතිවරණයට ඉදිරිපත් වන පක්ෂ අපේක්ෂයන්ගේ පාට වලින් මුහුණුවලින් සැරසි යද්දි වසර ගණනාවකට පස්සේ වෙන්නප්පුව නගරය එකවර ප්‍රධාන පක්ෂ දෙකෙහිම කොඩි වලින් සැරසි යාම විශේශත්වයක් බව නගරවාසින් පවසති මෙතෙක් පැවති මැතිවරණ වලදි බලයේ සිටින පක්ෂයේ අධිකාරි බලයට යටත් ව එම පක්ෂයේ පාටින් පමණක් නගරය සැරසෙද්දි විපක්ෂ කොඩි පෝස්ටර් ගැලවුණ නමුත් මෙවර වෙන්නප්පුව නගරයේ පක්ෂ විපක්ෂ බේදයකින් තොරව මෙම සහයෝගිතා මැතිවරණ ව්‍යාපාරය රටටම ආදර්ශයක් බවත් සැබැ ප්‍රජාතන්ත්‍රවාදයේ හැරවුම් ලක්ෂයක් වියහැකි බව නගරවාසින් පෙන්වාදෙති මෙම දේශපාලන සහයෝගිතාව ඉදිරියටත් රැකගෙන කටයුතු කිරිම මැතිවරණ ව්‍යාපාරයයේ නියැලෙන ලොකු කුඩා සියලුම පුද්ගලයන්ගේ වගකීමක් බව නගරවාසින් පවසති….(ඊයේ 05 රාත්‍රි වෙන්නප්පුව නගරයේ පෝස්ටර් අලවමින් සිටි එක්සත් ජාතික පක්ෂයේ අධාරකරුවන් පිරිසකට එම ස්ථානයෙන් යමින් සිටි එක්සත් ජනතා නිදහස් සංධාන ආධාරකරුවන් පිරිසක් විසින් පහරදීමෙන් පසු ඇතිවීමට ගිය දේශපාලන ගැටුමක් දේපාර්ෂවයේම ඉහල නායකයන්ගේ මැදිහත්වීමෙන් නිරාකරණය වි ඇති බව පොලිස් අරංචි මාර්ග සඳහන් කරයි)
චන්දන ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article