Citizen Page වෙන්නප්පුවේ ශා. ක්‍රිස්ටෝපර් ත්‍රීරෝද සංගමයට චිත්‍රාල්ගෙන් පරිත්‍යාගයක් By fgamage - 2015 May 4 0 109 FacebookWhatsApp වෙන්නප්පුව නගරයේ පැරණිතම ත්‍රිෙරා්ද රථ සංගමය වන ශාන්ත ක්‍රිස්ටෝපර් රියදුරැ සමිතියේ වාර්ෂික මහසභා රැස්වීමට වයඹ පළාත් සභා මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා සහභාගී වූ අතර එහිදී සමිතියේ ප්‍රයෝජනය උදෙසා පුටු පරිත්‍යාගක් ද කරන ලදි.