spot_img
spot_img
Saturday, May 11, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

17 වන වරටත් ඉතාලි ශ්‍රී ලාංකීකයෝ කම්කරු දිනයේ අන්තෝනි මුනිදුන් සමරයි.

Must read

      ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකීය ශ්‍රමිකයින්  විසින් 17 වන වරටත් සමරනු ලබන ශු.අන්තෝනි මුනිදුන්ගේ මංගල්යය පසුගිය සිකුරාදා එනම් කම්කරු දිනයේදි පාදුවාහි සාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ පැවැත්විනි.ඉතාලියේ වෙසෙන දෙලක්ෂයකට අධික ශ්‍රී ලාංකීක ශ්‍රමිකයින් සහභාගී වී සිටියහ. කොළඹ අගරදගුරු තැන්පත්  මැල්කම් රංජිත්  කාදිනල්තුමාගේ ප්‍රධානත්වයෙන් දේව මෙහෙය පැවැත්විය.ඉතාලියා පුරා සෑම නගරකින්ම නියෝජනය වන පරිදි ශ්‍රි ලාංකීකයින් සහභාගි වී සිටීම විශේෂත්වයකි.
ඡායා – අම
11119553_10203812819992095_372342738_n11185799_10203812820272102_1400539586_n11166106_10203812820352104_1550414466_n
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article