spot_img
spot_img
Wednesday, May 1, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වෙන්නප්පුව පොලීසියට නෑගම් ගිය පුංචි අමුත්තෝ

Must read

10501956_964285446947522_8358483320704728435_nවෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් ප්‍රාථමික විදුහල් අදර්ශ අවුරුදු උත්සවය අද 15 විදුහල් භුමියේදි පැවැත්විණ පළමු වසර දරුවන් මුලික කරගෙන එම දරුවන්ට සිංහල දෙමළ අවුරුදු සිරිය හා සිරිත් විරිත් ගැන අවබෝධයක් ලබාදීමේ අරමුණින් මෙම අවුරුදු උත්සවය සංවිධානය කර තිබිණ ආරාධිත අමුත්තන් අලංකාර කරත්ත කීපයකින් උත්සව භුමියට කැඳවාගෙන ඒමෙන් පසු මෙම අවුරුදු උත්සවය ඇරඹි අතර සියලුම සිරිත් විරිත් හා චාරිත්‍ර වාරිත්‍ර ජනක්‍රිඩාදරුවන්ට ප්‍රායෝගිකව පෙන්වා දෙමින් විදුහල්පති ප්‍රියන්ජීව ගුණරත්න ප්‍රාථමික අංශබාර බෙනට් සාන්ත යන පියතුමාන්ලගේ උපදෙස් මතප්‍රාථමික අංශ අචාර්ය මණ්ඩලය හා දෙමාපියන් මෙම අවුරුදු උත්සවය සංවිධානය කර තිබිණි .11203171_964285570280843_2064305442463588403_n
අවසානයේ පුංචි දරුවන් වෙන්නප්පුව පොලිස් ස්ථානයට නැගම් යාමද සිදු කල අතර වැඩබලන ස්ථනාධිපති පොලිස් පරික්ෂක සමන් දසනායක මහතා ඇතුලු නිළධාරින් එම දරුවන්ව සාදරයෙන් පිළිගෙන පොලිසියේක්‍රියාකාරිත්වය හා එහි වටපිටාව ගැන දැනුවත් කිරිමක්ද සිදු කරනලදි එහිදි එම දරුවන් අමතමින් පවසා සමන් දසනායක මහතා සිටියේ නිතරම පැමිණිලි නඩුහබ අරන් ජනතාව එන අතරේ මේ පුංචි දරුවන් තමන්ව බලන්න නෑගම් පැමිණිම තමන්ට ලොකු සතුටක් බවයි.10501782_964282576947809_5098968511081449665_n 11251288_964282926947774_3853431740468234906_n 11264982_964282186947848_8396203357386684624_n 11214107_964282636947803_6179124137775964823_n 1508052_964284163614317_3770485552251339870_n 11072181_964280896947977_7697596294317335432_n
997021_964281260281274_6102188071956120171_n10460244_964279986948068_7596222879631630349_n 11072181_964280896947977_7697596294317335432_n11062348_964284380280962_8078438726614310481_o10461445_964282026947864_54021648384409081_nසටහන සහ ඡායාරූප – චන්දන ප්‍රනාන්දු
තවත් ඡායාරූප –
https://www.facebook.com/chandana.fernando.33?fref=tl_fr_box&pnref=lhc.friends

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article