spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වෙන්නප්පුව විවිධ සේවා සමූපකාර සමිතියේ පරිපාලනයට සේවකයන්ගේ විරෝධය.

Must read

වෙන්නප්පුව විවිධ සේවා සමූපකාර සමිතියේ පරිපාලනය විසින් එළඹේන නිළවරණය ඉලක්ක කරගෙන වර්තමාන මහා සභා සමාජිකයන් වෙනුවෙන් සුදානම් කරතිබු දොළ පිදේනි නාස්තිකාර ජනතා මුදල් විනාශ කරන මැලේසියානු සංචාරයට සේවකයන්ගේ විරෝධය පිළිබඳව මාද්‍ය මගින් හෙළිදරවු කිරිමෙන් පසු සමූපකාර සේවයන්ගේ විරෝධය සමනය කිරිම සඳහා තවත් අතේ පත්තු වෙන නිවේදනයක් සේවකයන් වෙත නිකුත් කර ඇත්තේ සමූපකාර ලොක්කෙකුගේ අනුහසින් තවමත් තනතුරේ සිටින නිසිලෙස සුදුසුකම් සපුරා ගන්නට නොහැකි වු අත්තනෝමතික බලවන්තියකට උවමනා වි ඇත්තේ කෙසේ හෝ මේ දොළ පිදේනි මැලේසියානු සංචාරය මහා සභා සමාජිකයන්ට ලබා දි නිළවරණයේදි තමන්ගේ ලොක්කගේ බලය අරක්ෂා කිරිමට බව සේවකයන් පවසා සිටි එහිදි සඳහන් කර ඇති අකාරයට සමාජික සුභ සාධන අරමුදලින් අදාල නිර්ණායක සපුරාලන මහා සභා සමාජිකයන් ද සේවක සුභ සාධන අරමුදලින් නිර්ණායක සපුරලන සේවකයන්ටද එම සංචාරය ලබා දෙන බවට ඊයේ 26 දිනයේදි ලබා දුන් අයදුම් පත්‍රයක් පුරවා එළඹෙණ 31 පෙර බාර දෙන ලෙස සියලුම සේවකයන්ට දැනුම් දුන් බව සේවකයන් පවසයි නමුත් මහා සභා සමාජිකයන් එම සංචාරය සඳහා නිර්ණායක තිබෙන බව පැවසුවත් මෙතෙක් කිසිදු මහා සභා සමාජිකයකෙට එවැනි නීර්ණායක පිළිබඳව දැනුවත් කිරිමක් නොකර ඇතිවාක් මෙන්ම අප්‍රියෙල් මස 25 වෙනිදා මහා සභා සමාජිකයන්ට සමූපකාර පරිපාලනය විසින් යවා ඇති ලිපියෙන් එවැනි කිසිදු කොන්දේසියක් විමසා නොමැති තත්වයක් තුල පැහැදිලි වන්නේ සේවකයන්ව රවටා මහා සභා සමාජිකයන්ව කෙසේ හෝ එම සංචාරයට එක්කර ගැනිම පැහැදිලි බවත් අනෙක් කරුණ සාමාජික අරමුදලින් සමූපකාරයේ තිස් දහසක් වන සමාජිකයන්ට කිසිදු සුභ සාධනයක් නොකර සිය දෙනෙක් පමණ වු මහා සභා සාමාජිකයන්ගේ සුභ සාධනයට පමණක් එම සුභ සාධක අරමුදල් වියදම් කිරිමට මෙම සමූපකාර පරිපාලනය වෙහෙසෙන්නේ කුමන අරමුණකින්ද යන්න සමූපකාර පරිපාලනය සැඟවීමට උත්සහ කලත් එය සාර්ථක නොවන බව සේවකයන් පවසයි එමෙන්ම සේවකයන් වෙනුවෙන් මෙම සංචාරයට එක් කර ගැනිමට ඉදිරිපත් කර ඇති නිර්ණායක අනුව 15 දෙනෙක්ව තෝරා ගැනිම තුලත් ඇත්තේ මහා සභා සමාජිකයන්ව අමු අමුවේ පිනා සංචාරයකට ගෙනයාම සධාරිණිකරණය කර ගැනිම බවත් වැටුප් ප්‍රශ්න සුභ සාධන ගැටළු සේවක අයිතිවාසිකම් දිනෙන් දිනම කප්පාදු කරමින් එයට එරෙහිවන සේවකයන් දඩයම් කරමින් ගෙන යන්නාවු මේ අත්තනෝමතිකත්වය නවත්වා මෙම නාස්තිකාර සංචාරයට වියදම් කිරිමට බලා පොරොත්තුවන ලක්ෂ 100 ක පමණ විශාල මුදල සමූපකාරයේ දුයුණුවට සැබැ ලෙසම මහන්සි වෙන සේවකයන්ට බෝනස් මුදලක් ලෙසවත් ලබා දෙන ලෙස ඉල්ලා සිටි මෙම ජනතා මුදල් නාස්ති කරමින් සුදානම් කරන නාස්තිකාර සංචාරය හා අනෙක් ගැටළු සම්බන්ධයෙන් හා සමූපකාර සේවකයන් මත ක්‍රියාත්මක අත්තනෝමතිකත්වය පිළිබඳව ප්‍රදේශයේ පක්ෂ විපක්ෂ දේශපාලකයන්ගේ නිහඬතාවය පිළිබඳවත් ඔවුන්ගේ කිසිදු සහයක් හෝ ප්‍රතිචාරයක් සේවකයන් වෙත නොලැබිම පිළිබඳව ඔවුන් දැඩි විමතිය පළකර සිටි, ජනතාව වෙනුවෙන් කතා කරන මෙම දේශපාලයන් මෙතරම් නාස්තියක් දුෂණයක් සිදු වෙද්දිත් ඔවුන් ජනතාව ලෙස සලකන්නේ බහුතරයක් සේවකයන් තලා පෙළා ජනතා මුදල් විනාශ කරමින් ඉන්න එවැනි සුළු පිරිසක්ද යන්න සැකයක් පවතින බව ඔවුන් වැඩි දුරටත් පැවසීය ( මහා සභා සමාජිකයන් වෙත මෙම සංචාරය පිළිබඳව කැමැත විමසා යවා ඇති ලිපිය හා සේවකයන් 15 දෙනෙක් එම සංචාරයට එක් කිරිමට නිර්ණායක සඳහන් ලිපිය මෙහි දැක්වේ )

 

chandana fb

chanadana fb1

chanadana fb2

 

චන්දන ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article