වෙළඳ සංකීර්ණයක් කඩාදමා රථගාලක් දැමු මීගමු නගරාධිපති ?

0
279
sdr

රථ ගාල 2
රථගාල 1

මීගමුව බස්නාහිර පළාතේ වේගයෙන්ම දියුණු කළ හැකි වානිජ නගර වලින් ප්‍රධානතම එකකි.
එහෙත් ඒ සදහා අවැසි දේශපාලන සහ පරිපාලන ශක්‍යතාවය මිගමුවට නොමැති විම බරපතල ගැළුවකි.
මිගමුව යනු ගණිතඥවන් අවැසි තැනට නැට්ටුවන් ලැබුන තැනක් හා සමානය.
එබැවින් කිසිවක් සිදුවන්නේ ප්‍රතිපත්ති හෝ විධිමත් සැලසුම් අනුව නොවේ.
පවුලේ කැමත්ත හා පාලකයාගේ කැමැත්ත ලෙසින් මිගමුව සංවර්ධන ව්‍යාපෘතිවලටද බලපා තිබේ.
මේ නිසාම කාමච්චොඩේ ප්‍රදේශයේ පැවැති මිගමුවේ ප්‍රකට පැරණි වෙළද සංකිර්ණය කඩිමුඩියේ කඩා දැමුනේ එහි නව වෙළඳ සංකීර්ණයක් කඩිනමින් හදනා බව කියමින් වුවුද දැන් එවැන්නක් ගැන කිසිදු සලකුණක් හෝ නොමැත.
ඒ වෙනුවට දැන් එහි ඇත්තේ රථගාලකි.මිගමුවේ නගරාධිපතිට ඇත්තේ දැනුමේ දිග පළල ගැන තවත් උදාහරණ අවැසි නැතැයි අප සිතමු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here