spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වෛද්‍ය ආරියසේන යූ.ගමගේ මහතා අභාවප්‍රාප්ත වේ.

Must read

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ ප්‍රජා විශේෂඥ වෛද්‍යවරයෙකු,ග්‍රන්ථ රචකයෙකු වූ වෛද්‍ය ආරියසෙන යූ.ගමගේ මහතා අද දින අභාවප්‍රාප්ත විය.

සිය වෛද්‍යවෘතියට අමතරව සෞඛ්‍ය සංරක්ෂණය පිලිබදව ජනතාව දැනුවත් කිරීමේ විශාල මෙහෙවරක් සිදුකල ඒ මහතා කලක රෝගාතුරව සිට 65 වන වියේදී සිය ජීවන ගමන නිමාකලේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article