spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වැලිකඩ බන්ධානාගාර සිරකරුවන් ඝාතන සිදුවීම – බන්ධනාගාර කොමසාරිස් අත්අඩංගුවට

Must read

2012 වසරේදී සිදුවූ  වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් ඝාතනයව කිරීමේ සිදුවීම සිදුවන විට මොහු වැලිකඩ මැගසින් බන්ධනාගාරය බාරව, බන්ධනාගාර අධිකාරීවරයා ලෙස කටයුතු කර ඇත.
මෙම සැකකරු හා මෙයට අදාළව ඊයේ දිනයේ දී අත්අඩංගුවට පත් පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ද අද(29) අලුත් කඩේ අංක 2 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ද  වාර්ථා වෙයි.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article