spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ශ්‍රිලනිප ජාතික ලයිස්තු මන්ත්‍රිධුරය චන්ද්‍රිකාට ?

Must read

Sri Lankan president Maithripala Sirisena reads the National policy on 'Reconciliation and Co-existence' after it was officially launched as Sri Lanka's prime minister Ranil Wickramasinghe (L) and former president Chandrika Kumaratunga (3L) look on at Colombo, Sri Lanka on Tuesday 27 February 2018. (Photo by Tharaka Basnayaka/NurPhoto via Getty Images)

දැනට පුරප්පාඩුවි තිබෙන ශ්‍රිලනිප ජාතික ලයිස්තු මන්ත්‍රිධුරය තමන්ට ලබාදෙන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි ශ්‍රිලංකා මිරර් වෙබ් අඩවිය වාර්ථා කර තිබේ.එමෙන්ම පොහොට්ටුවේ සභාපතිත්වය ගත් මහින්ද රාජපක්ෂ මහතාගේ විපක්ෂ නායකධුරය මෙන්ම මන්ත්‍රිධුරය ගැනද තින්දුවක් ගන්නා ලෙස හිටපු ජනපතිණිය වත්මන් ජනාධිපතිවරායගේ අවධාණයට  යොමුකර තිබේ.
කෙසේ වෙතත් පවතින තත්වය හමුවේ පුරප්පාඩු ජාතික මන්ත්‍රිධුරය හිටපු ජනපතිණියට ලබාදිම වඩාත් නිවරදි ප්‍රවේශයක් වන බව ජනාධිපති උපදේශකයන් විසින්ද පවසා ඇති බව සැලය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article