spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

‘ ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනය හා ගුවන්සේවාවන්’ – සම්මන්ත්‍රණය

Must read

ශ්‍රී ලන්කන්  හොලිඩේස්  ඇන්ඩ්  ශ්‍රී  ලන්කන් මයිස් ‘ යන සේවා ආයතන විසින් සංවිධානය කළ සම්මන්ත්‍රණයක් 2013 සැප්ැම්බර් 13 වන දින මීගමුව ජෙට්වින් බ්ලූ හෝටලයේදී පැවැත්විණී. මෙම සම්මන්ත්‍රනයේ තේමාව වූයේ ශ්‍රී  ‘ ලංකා  ගුවන් සේවාව මගින් ශ්‍රී ලංකාවේ  නිවාඩු කාලය සහා ඒ හා බැදුනු  සංචාරක ප්‍රවර්ධනය හා ගුවන් සේවාවන් ‘  වේ.
මෙම ක්ෙෂ්ත්‍රයට සම්බන්ද ගැටලු වන ,   තරගකාරිත්වය තුල අළෙවිකරනය සහ ගුවන් ටිකට් පත් අලවිය, ගුවන් මගින් හට දිය හැකි  පැකේජයන්, හා  එජන්තවරුන් ඉදිරියේදි මෙම කේෂේත්‍රය  දියුණු කිරිම අරභයා ගතයුතු  ක්‍රියා  මාර්ගයන් මෙන්ම   වැඩියෙන් ශ්‍රී ලංකාවට සංචාරකයන් ගෙන්විමට ආකර්ශනය කර  ගත යුතු  ප්‍රචාරක වැඩ පිලිවල සම්බන්ධවත් නොයෙක් කරුණු සාකඡාවට ලක්විය.  ශ්‍රී ලංකන් ගුවන් සේවයේ  ජාතික සහ ජාත්‍යන්තර  ප්‍රධානීන් සහ සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ නියෝජිතයන්  මෙම අවස්ථාවට සහභාගී වූහ.

SAM_5451
SAM_5442

ඡායාරුප සහ සටහන
සුජාඉල් මුනිර්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article