spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ශ්‍රී ලංකාව තුල ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථ නිපදවීමට ජපාන සමාගමක් මෙරටට

Must read

ජපාන ආයතනයේ දූත පිරිස අමාත්‍ය රිෂාඩ් හමුවූ අවස්ථාව ( ඡායාරූපය - biz.adaderana.lk)
ජපාන ආයතනයේ දූත පිරිස අමාත්‍ය රිෂාඩ් හමුවූ අවස්ථාව ( ඡායාරූපය – biz.adaderana.lk)

තාක්ෂණයෙන් ඉහළ පරිසර හිතකාමී විද්‍යුත් ත්‍රිරෝද රථ මෙරට නිෂ්පාදන කිරීම සදහා ජපානයේ ඉහළම පෙළේ ව්‍යාපාරික සමාගමක් වන Future science research incorporation සමාගමේ අවධානය යොමුව තිබේ.එම ආයතනයේ සභාපති  අකිහිකෝ මත්සුමුරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැමිණි ජපන් දූත පිරිසක් පසුගිය 01 වනදා  කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේදී අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මුණගැසුණි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article