spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ශා.අන්තෝනි පාරට මෙහෙම කළේ කව්ද ?

Must read

IMG-cc33701e8235a7438879783f16d36531-Vමීගමුව පෙරියමුල්ලේ ශා.අන්තෝනි පාර පොඩි වැස්සටත් යටවෙන්න පටන් අරන්. මේ නිසා මේ ප්‍රදේශයේ නිවැසියන් මුහුණ දෙන්නේ මහත්ම වු අපහසුතාවයකටය.
එබැවින් බොහොමයකට මේ කොටස තරණය කරන්නට සිදුව ඇත්තේ ත්‍රිරෝද රථයක් මගිනි.
මේ අවට සිටින්නේ මීගමුව මහනගර සභාවට බදුගෙවන ජනතාවය.
ඡන්දය ඉල්ලපු සහ ඉල්ලනට බලා සිටින දේශපාලකයන් කිපදෙනෙකුද පෙරියමුල්ලේ සිටිති.
මේ ඒ අය සැමගේ අවධානය පිණිසය.IMG-771cdf64668e5223efaf4ef8ab801767-V

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article